ග්‍රාම නිලධාරී වසම්වලට අයත් ගම්මාන ලේඛනය

 

අනු අංකය

ග්‍රාම නිලධාරි වසමේ අංකය 

 

 

ග්‍රාම නිලධාරි වසම

 

 

ග්‍රාම නිලධාරි වසමට අයත් ගම් ලේඛනය

1

194,  

උඩවැලිවිටිය

කුරුදු ඡනපදය,අඔවත්ත,ඉදුරු කුඹුර

2

194 A

උඩවැලිවිටිය තලාව

උඩවැලිවිටිතලාව,ගල්ලනමුල්ල,මිල්ලගහඋඩුමුල්ල,

3

194 B,  

උඩවැලිවිටිය  (බ)

උඩවැලිවිටිය පහළ කොටස හා ඉහළ කොටස

4

194 C,

උඩවැලිවිටිතලාව  (නැ)

උඩවැලිවිටිතලාව,වදුරු දෙණිය,අන්නාසිගල හේන,කිතුලහේන,පණුගල් කන්ද,කොස්ඇට හේන.

5

209,  

යටලමත්ත

70 කන්ද, විනිමුල්ල කන්ද,

6

209 A,

යටලමත්ත  (නැ)

යටලමත්ත, මඤ්ඤොක්කහේන,ඉද්දදෙනිය,මාමනදොල,40 කන්ද,දුං කන්ද,බරවමුල්ල,ඉහළ පිට්ටනිය.

7

209 B,   

යටලමත්ත  (බ)

බී.ඩී.පහ, මාමනදොල, දුං කන්ද, පාසැල් කන්ද, බෝවිටියමුල්ල

8

210,  

උඩලමත්ත (උ)

උඩලමත්ත-විලමාවත,නය මුල්ල කන්ද,හොරගහකන්ද,දොරණවිල අකුලහේන,කුරුපනාව

9

210 A,  

ගෝනදෙණිය

ගෝණදෙණිය,සුදිරංගල,රක්ෂණගම්මානය

10

210 B,  

උඩලමත්ත  (ද)

බණ්ඩාරනායකපුර,ගල්කන්දහේන,

මඤ්ඤොක්කහේන,උඩලමත්ත

11

210 C,   

උඩලමත්ත   (නැ)

කන්දඋඩදෙණිය, පුහුල්හේන,බණ්ඩාරනායකපුර

12

210 D, 

හගරන්වල

හඟරන්වල,උඩලමත්තකොටස,දිද්දොළ,52 කොටස,

13

210 E,  

ගෝනදෙණිය දකුණ

රුක්මල්ගහදෙණිය,දොළ ඉහල කන්ද,පාසැල්ගොඩ කන්ද,අක්කර 72,

14

211

 උනන්විටිය

උනන්විටිය,

15

211 A, 

බුදපනාගම

අඟුරුවල කන්ද,බුදපනාගමකොටස,ලෙහුවල කන්ද

16

211 B,

උනන්විටිය  (නැ.)

ඊරියවල. ලෙහුවල

17

212,  

කැප්පිටියාගොඩ (ද)

කරඳගොඩ,කැප්පිටියගොඩ,දොරණවිල,වලකුඹුර,නාගොඩ වත්ත,අත්කම් නිවාස,නිවාස 31,

18

212 A

කැප්පිටියාගොඩ (උ)

සංවර්ධන ගම, පියසෙන්ගම,පඹේදෙණිය,කැප්පිටියගොඩ,කිරිමැටිය

19

213,

පරණතානායම්ගොඩ

පරණතානායම්ගොඩ,කාබිල්වත්ත කොටස,කඳන් කැටිය,උඩුමුල්ල, අමුහේන්කන්ද

20

213 A, 

පරණතානායම්ගොඩ පහළ

පරණතානායම්ගොඩ,ඇතුමලේ, මුලන,වාඩියකන්ද,මල්වත්තහේන

21

213 B,

පරණතානායම්ගොඩ    මධ්‍යම

පරණතානායම්ගොඩ,සංවර්ධන ගම්මානය, පුස්සැල්ලකාර, යහලගොඩ,

22

214,

අලුත්තානායම්ගොඩ  ඉහළ

පෝරුවගොඩ,දෙහිගොඩ,පීල්ල ඉහළ ,අළුත් ඉහළ

23

214 A,

මලාමුර

මලාමුර,මලාමුරඉහළ,37 කන්ද, ආදර්ශ ගම්මානය

24

214 B  

කැටගොඩ (ද)

කිඹුල් කොටු කන්ද,පන්විල,පැල්පිටවත්ත,

25

214 C,

අලුත්තානායම්ගොඩ ඉහළ, දකුණ

කිරිවැල්තුඩුව,ගොරකගස්තුඩුව,පීල්ල ඉහල,දොලේගොඩේවත්ත,අළුත්ඉහල

26

214 D,  

මාරකන්ද

මල්ලගොඩ,කුඩමළාන,නවගම්මානය,වැලිකැටිදෙණිය,මලාමුරඋතුර,මාරකන්ද,

27

214 E,  

කැටගොඩ (උ)

ඇහැළකන්ද,ඇල්ලවත්ත,පන්සල්කන්ද,කැටගොඩ

28

215, 

අලුත්තානායම්ගොඩ පහළ

මාලියගොඩ,මානගොඩ,ඉහළගොඩ,අළුත්තානායම්ගොඩ පහළ

29

215 A,  

මාපලගම

ඇතුමලේ,මැටිවිලියගොඩ,ආදර්ශගම,කැන්දගස්දුව,හැඳිල්ලගොඩ,රණවිරුගම,මදින්නගොඩ,කොස්ගොඩවත්ත,වාඩියවත්ත,මුලනගොඩැල්ල.

30

215B,

අලුත්තානායම්ගොඩ  පහළ බටහිර

කුඹුරුහේන,නාවින්න,ගොරකගස්තුඩුව,

31

215 C,  

තල්ගස්වල

නවනගරය,කළුකොත,මානම්පිට,දියවර ගම්මානය,තල්ගස්වල වත්ත.(පහල/ඉහල/මැද,කොටස්)

32

216,  

නාගොඩ

නාගොඩ ඉහළ,දූවෙගොඩ ,ගඟ අද්දර,උස්හේන කන්ද,

33

216 A,  

නාගොඩ ඉහළ

අමුන්දර,අන්නාසිගල හේන,සුදු වැලිපොත.

34

216 B, 

කුරුපනාව

කුරුපනාව,උස්හේනකන්ද,පහළ වතුරාව, අළවත්තවිල

35

217, 

ගෝණලගොඩ      

කිතුල්දූව,අලවත්තහේන,තහකඩහේන,

ගොඩැල්ලගෙදර,දොලේකන්ද,දඩුගහහේන,

36

217 A, 

ගම්මැද්දගොඩ

ගොම්මුල්ල,ගෝණලගොඩ,කහකඩ හේන,ඇල්ලහේන්දෙණිය,ගම්මැද්දෙගොඩ,ගුලනවිල,කන්දකැටිය,මිරිස්වැල්හේන්දෙණිය,සමූහගොවිපළ,මොදරගල,බතලවත්තගොඩ

37

217 B,  

ගෝණලගොඩ (නැ)          

දොලේකණුව,ජීරින්කන්ද,තිරුවානකැටිය,ගොම්මුල්ල අලවත්තහේන ,අරඹවත්ත,කිතුල්දූව, ගුරුගෙවත්ත

38

217 C, 

ගම්මැද්දෙගොඩ  (ද)

කළුවමුලල,කැන්දකැටිය,කොස්ඇටහේන,පහළ ගම්මැද්දෙගොඩ,

39

218, 

උඩුගම බටහිර

හෝමදොළ,ගමගොඩ,කඩවීදිය,

40

218 A,

උඩුගම දකුණ

උඩුගම(ද)කොටසක්,අපර් ස්ටොක්ලන්ඩ් වත්ත

41

218 B, 

උඩුගම

බාර්හන්දිය,ගුණානන්ද මාවත බංගමපාරබෝපෙගෙදර වත්ත,ස්ටොක්ලන්ඩ් වත්ත

42

218 C,

උක්ඕවිට උතුර

උක්ඕවිට,මොරගල්මුල්ල,ඇප්තොප්වත්ත,කාබිල් වත්ත,

43

218 D, 

උක්ඕවිට

උක්ඕවිට කොටස,සඳරැස්ගම,බටහේනගොඩ,කුරුන්ද,දහහවුල් හේන

44

219, 

උඩුගම  (නැ)

උඩුගම නැගෙනහිර,ජනසවිගම්මානය, ගුලනකන්ද,ඇටිකෙසෙල් කන්ද,ඉහලගම,අක්කර80,

45

219 A,

හෝමදොල

නොම්මර 01,02,05,06, කොටස්,කෙටලපද්දල,රත්න පාක්,ජන උදානගම,හිල් සයිඩ්,

46

219 B,

උඩුගම මධ්‍යම

සමගි ගම,මිනිරන්වල කන්ද,54හේන,පියතිලක මාවත,පන්සල් කන්ද.

47

219 C, 

උඩුගම උතුර

කැටගොඩ,ගල්ලන්දල,හෝමදොළ,නො.04කොටස,කොණ්ඩගල වත්ත,

48

219 D,

අලුත්වත්ත

අළුත්වත්ත,කැකිරිහේන්දොළ,පැණිගල යාය,චූන්වේල්කොටස,බියුෂිජෝර්ජ් කොටස,උඩුගමකොටස,කොම්පැනි වත්ත,

49

222, 

ඌරල උතුර

කටඹුරාව,ජම්බුගහවිල,අරුක්ගොඩ,මුලන,නාගහවත්ත

50

222 A,  

ඌරල දකුණ

නෑහිනිනිගල,ගල්කැටියගොඩ,මල්ව්ත්තහේන,පුංචිවත්ත,ගොඩගමහේන,අක්කර 10,දොලේකන්ද,හොදිහැලිහේන,තම්බිගෙවත්ත,

51

222 B, 

ඌරල මධ්‍යම

ඌරල,කටඹුරාව,කොතේගොඩ කන්ද

52

222C,  

ඌරල පහළ

කන්ද උඩවත්ත,ආරලිය,අක්කරදෙක,අක්කර විසිපහ,

53

222D ,  

ඌරල නැගෙනහිර

මිදැල්ල,තලගහහේන,මිනුවන්විල,ගල්කැටියගොඩ,

වේටියමුල්ල

ග්‍රාම නිලධාරි වසම් සිතියම

 

ජනගහනය - මූලික තොරතුරු

  • ඡන  සංඛ්‍යාව-                      ස්ත්‍රී- 29839    පුරුෂ -28439    එකතුව-58278

    ඡන්ද දායකයින් සංඛ්‍යාව       ස්ත්‍රී-23112      පුරුෂ- 21608    එකතුව-44720

    පවුල් සංඛ්‍යාව                     17628

    නිවාස සංඛ්‍යාව                    16488

     

    ජාතින් අනුව ඡන  සංඛ්‍යාව-   

     

                         සිංහල                 53524                                                                            

                            ශ්‍රි ලංකා ද්‍රවිඩ    4598

                            ඉන්දිය ද්‍රවිඩ          146

                             වෙනත්                       8

                            මුස්ලිම්                       2

                            එකතුව                58278

    ආගම් අනුව  ඡන  සංඛ්‍යාව-   

                            බෞද්ධ               53484

                            හින්දු                     3845

                            ඉස්ලාම්                      5

                            කතෝලික               874

                            වෙනත්                     70

                            එකතුව                58278

     

    වතු ඡන  සංඛ්‍යාව-                                 4835

    විදේශගත ඡන  සංඛ්‍යාව-                         2272

    විශේෂ අවශ්‍යතා සහිත ඡන  සංඛ්‍යාව-        1125

    විශාමික සංඛ්‍යාව                                    1367 

    අස්වැසුම පවුල්                                      6435

    වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න - සම්පත් පැතිකඩ 2025 >>>

 

 

පුවත් සහ සිදුවීම්

Scroll To Top