ප්‍රාදේශිය ලේකම් කාර්යාලය- නාගොඩ
සේවාලාභී ප්‍රඥප්තිය
අවශ්‍ය සියලු ලේඛන ඉදිරිපත්කර ඇත්නම් ඔබගේ පහත සදහන් ඉල්ලීම් මෙහි දක්වා ඇති කාලය තුළ අපට ඉටුකර දිය හැකිය.
|
අනු අංකය |
සේවය |
කාලය |
වගකිම |
|
01 |
පදිංචි සහතිකයක් අනු අත්සන් කිරීම. |
විනාඩි 15 |
සහතික කරන නිලධාරි |
|
02 |
ආදායම් සහතිකයක් නිකුත් කිරීම. |
විනාඩි 15 |
ආයතන අංශය-ප්‍රාදේශිය ලේකම්/ සහකාර ප්‍රාදේශිය ලේකම් |
|
03 |
වටිනාකම් සහතිකයක් නිකුත් කිරීම. |
විනාඩි 30 |
ආයතන අංශය-ප්‍රාදේශිය ලේකම්/ සහකාර ප්‍රාදේශිය ලේකම් |
|
04 |
මහපොළ හා ශිෂ්‍යාධාර අයදුම්පත් අනුමත කිරීම. |
විනාඩි 15 |
ආයතන අංශය-ප්‍රාදේශිය ලේකම්/ සහකාර ප්‍රාදේශිය ලේකම් |
|
05 |
විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් නිකුත් කිරීම. |
විනාඩි 05 |
ආයතන අංශය-කළමනාකරණ සහකාර |
|
06. |
දැව හෙලීම් බලපත්‍ර නිකුත් කිරීම. |
සති 02 |
ආයතන අංශය-ප්‍රාදේශිය ලේකම්/ සහකාර ප්‍රාදේශිය ලේකම් |
|
07 |
දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම. |
දින 02 |
ආයතන අංශය-ප්‍රාදේශිය ලේකම්/ සහකාර ප්‍රාදේශිය ලේකම් |
|
08 |
ව්‍යාපාර නාම ලියාපදංචි කිරීම. |
දින 10 |
ආයතන අංශය-ප්‍රාදේශිය ලේකම්/ සහකාර ප්‍රාදේශිය ලේකම් |
|
09 |
උප්පැන්න/විවාහ/මරණ සහතික පිටපත් නිකුත් කිරීම. |
විනාඩි 10 |
අතිරේක දිස්ත්‍රික් රෙජීස්ට්‍රාර් |
|
10 |
ජාතික හැදුනුම්පත ලබා ගැනීම සදහා අයදුම්පත් නිර්දේශ කර යැවීම, |
දින 02 |
විද්‍යුත් ජාතික හැදුනුම්පත් ඒකකය |
|
11 |
රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම. |
විනාඩි 03 |
ගිණුම් අංශය - සහතික කරන නිලධාරි |
|
12 |
වාහන අයිතිය පැවරීම. |
විනාඩි 10 |
ගිණුම් අංශය- සහතික කරන නිලධාරි |
|
13 |
විශ්‍රාමික දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම. |
විනාඩි 10 |
ගිණුම් අංශය-ගණකාධිකාරී |
|
14 |
ණය මුදලක් සදහා සුරකුමක් ලෙස දීමනා පත්‍ර ඇපයට තැබීමට අනුමැතිය ලබා දීම. |
පැය 01 |
ඉඩම් අංශය- ප්‍රාදේශිය ලේකම්/ සහකාර ප්‍රාදේශිය ලේකම් |
|
15 |
දීමනා පත්‍ර ඉඩමක් පෞද්ගලිකව මිනින්දෝරුවෙකු ලවා මැන ගැනීම සදහා අවසර ලබා දීම. |
පැය 01 |
ඉඩම් අංශය- ප්‍රාදේශිය ලේකම්/ සහකාර ප්‍රාදේශිය ලේකම් |
|
16 |
දීමනා පත්‍ර හෝ අවසර පත්‍ර ඉඩමක අයිතිය පැවරීම. |
සති 03 |
ඉඩම් අංශය- ප්‍රාදේශිය ලේකම්/ සහකාර ප්‍රාදේශිය ලේකම් |
|
17 |
දීමනා පත්‍ර ඉඩමක් සදහා අනුප්‍රාප්තිය නම් කිරිම. |
සති 03 |
ඉඩම් අංශය- ප්‍රාදේශිය ලේකම්/ සහකාර ප්‍රාදේශිය ලේකම් |
|
18 |
ඉඩම් සදහා වාර්ෂික අවසර පත්‍ර නිකුත් කිරීම. |
සති 03 |
ඉඩම් අංශය- ප්‍රාදේශිය ලේකම්/ සහකාර ප්‍රාදේශිය ලේකම් |
|
19 |
විදේශ රැකියා සදහා පවුල් පසුබිම් වාර්තා ලබා දීම. |
සති 02 |
සමාජ සංවර්ධන අංශය ප්‍රාදේශිය ලේකම්/ සහකාර ප්‍රාදේශිය ලේකම් |
|
20 |
පෝෂණ දීමනා වවුචර් පත් නිකුත් කිරීම. |
දින 01 |
සමාජ සංවර්ධන අංශය ප්‍රාදේශිය ලේකම්/ සහකාර ප්‍රාදේශිය ලේකම් |
|
21 |
විදුලි බලය ලබා ගැනීම සදහා වන අයදුම්පත අනුමත කිරීම. |
විනාඩි 05 |
ප්‍රාදේශිය ලේකම්/ සහකාර ප්‍රාදේශිය ලේකම් |
|
22 |
විදුලි විරෝධතා වලට විසදුම් ලබා දීම. |
සති 01 |
ආයතන අංශය ප්‍රාදේශිය ලේකම්/ සහකාර ප්‍රාදේශිය ලේකම් |
|
23 |
අනිවාර්ය ඉතුරුම් මුදල් නිදහස් කිරීමට අනුමැතිය ලබා දීම. |
පැය 01 |
සමෟද්ධී අංශය ප්‍රාදේශිය ලේකම්/ සහකාර ප්‍රාදේශිය ලේකම් |
|
24 |
මහජනාධාර හා රෝගාධාර අනුමත කිරීම. |
සති 01 |
සමාජ සංවර්ධන අංශය ප්‍රාදේශිය ලේකම්/ සහකාර ප්‍රාදේශිය ලේකම් |
|
25 |
අනියම් සහනාධාර නිර්දේශ කිරීම. |
සති 02 |
සමාජ සංවර්ධන අංශය ප්‍රාදේශිය ලේකම්/ සහකාර ප්‍රාදේශිය ලේකම් |
|
26 |
සමෘද්ධි සමාජ ආරක්ෂණ ගෙවීම් සිදු කිරීම. |
දින 02 |
සමෟද්ධි අංශය ප්‍රාදේශිය ලේකම්/ සහකාර ප්‍රාදේශිය ලේකම් |
|
27 |
සමාජ සංවර්ධන පදනමෙන් ගෙවන සහනාධාර |
දින 01 |
සමාජ සංවර්ධන අංශය ප්‍රාදේශිය ලේකම්/ සහකාර ප්‍රාදේශිය ලේකම් |
|
28 |
වැඩ්හිටි අයදුම්පතක් නිකුත් කිරීම. |
දින 03 |
සමාජ සංවර්ධන අංශය ප්‍රාදේශිය ලේකම්/ සහකාර ප්‍රාදේශිය ලේකම් |
|
29 |
වැලි කැණීම් සහ වැලි පස් ප්‍රවාහනයට බලපත්‍ර නිකුත් කිරීම. |
සති 0 |
ආයතන අංශය ප්‍රාදේශිය ලේකම්/ සහකාර ප්‍රාදේශිය ලේකම් |
|
30 |
කළුගල් කැණිමි බලපත්‍ර නිකුත් කිරීම හා වාර්ෂිකව අලුත් කිරීම සදහා නිර්දේශ කිරීම. |
සති 01 |
ආයතන අංශය ප්‍රාදේශිය ලේකම්/ සහකාර ප්‍රාදේශිය ලේකම් |
|
31 |
පුපුරණ ද්‍රව්‍ය නිර්දේශ සදහා අවසර පත්‍ර නිර්දේශ ඉදිරිපත් කිරීම. |
සති 01 |
ආයතන අංශය ප්‍රාදේශිය ලේකම්/ සහකාර ප්‍රාදේශිය ලේකම් |
|
32 |
කල්ගිය උපත් ලියාපදිංචි කිරීම. |
සති 04 |
අතිරේක දිස්ත්‍රික් රෙජීස්ට්‍රාර් |
|
33 |
සතුන් ප්‍රවාහනය සදහා බලපත්‍ර නිකුත් කිරීම. |
විනාඩි 30 |
ආයතන අංශය ප්‍රාදේශිය ලේකම්/ සහකාර ප්‍රාදේශිය ලේකම් |
|
34 |
මත් රා (කිතුල් බලපත්‍ර නිකුත් කිරීම.) |
විනාඩි 30 |
ආයතන අංශය ප්‍රාදේශිය ලේකම්/ සහකාර ප්‍රාදේශිය ලේකම් |