තමන්ගේ තැනක් - ලස්සන ජීවිතයක්

 "තමන්ගේ තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහන යටතේ , ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින්, නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මාපලගම සහ අළුත් පහල වසම් තුළ ඉදිකල නිවාස 05 ක් අද දින (2026.10.03) ප්‍රතිලාභින් වෙත නිලවශයෙන් බාරදෙන ලදී.

යූ.වී.මහේෂා මහත්මියගේ නිවස....

001650030101312

 

 එස්.සුගත් මහතාගේ නිවස....

 

20145.jpg8119

 

 ජේ.මනීෂා මහත්මියගේ නිවස.....

 

0201715811

 

 

 W.වසන්ත මහතාගේ නිවස....

 

130681136

 

 රුමේෂ් සංජීව මහතාගේ නිවස....

 

101223107

 

පුවත් සහ සිදුවීම්

23
ජූනි2026
News & Events

News & Events

 * ප්‍රාදේශීය රැකියා පොළ වැඩසටහන නාගොඩ 2026 *...

Scroll To Top