
* ප්‍රාදේශීය රැකියා පොළ වැඩසටහන නාගොඩ 2026 * ප්‍රාදේශීය රැකියා පොළ වැඩසටහන නාගොඩ 2026
* ආයුබෝවන්🙏🙏 ඔබ පාසල් අධ්‍යාපනය අවසන් කර රැකියාවක් අපේක්ෂාවෙන් සිටින්නෙක්ද? වෘත්තීය පුහුණුවක් අපේක්ෂාවෙන් සිටින්නෙක්ද? විදේශ රැකියාවක් අපේක්ෂාවෙන් සිටින්නෙක් ද? ව්‍යවසායකු වන්නට අපේක්ෂාවෙන් සිටින්නෙක්ද? මෙන්න ඔබට මහඟු අවස්ථාවක්. 👍
💪 ඔබේ රැකියා සිහිනය සැබෑ කරවමින් මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව, නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව ආයතන රැසකගේ සහභාගිත්වයෙන් සංවිධානය කරන රැකියාපොළ මෙම මස එනම් 2026.09.24 වැනි බ්‍රහස්පතින්දා දින * උදේ 9.00සිට 2.00 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
👉 සහභාගි වීමට කැමති ඔබ පහත දුරකථන අංකයට ඇමතුමක් දී අදම ලියාපදිංචි වන්න
☎️ විමසීම් 0740298518 මානව සම්පත් සංවර්ධන නිලධාරී නාගොඩ.

ඇසල පොහොය නිමිත්තෙන් සංවර්ධන අංශය මගින් සංවිධානය කරන ලද වැඩසටහන-2026.07.30
![]()
![]() |
![]() |
![]() |


















