"තමන්ගේ තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහන යටතේ , ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින්, නාගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මාපලගම සහ අළුත් පහල වසම් තුළ ඉදිකල නිවාස 05 ක් අද දින (2026.10.03) ප්රතිලාභින් වෙත නිලවශයෙන් බාරදෙන ලදී.
|
යූ.වී.මහේෂා මහත්මියගේ නිවස....
|
|
|
එස්.සුගත් මහතාගේ නිවස....
|
|
|
ජේ.මනීෂා මහත්මියගේ නිවස.....
|
|
|
W.වසන්ත මහතාගේ නිවස....
|
|
|
රුමේෂ් සංජීව මහතාගේ නිවස....
|















































