|
අනු අංකය
|
ග්‍රාම නිලධාරි වසමේ අංකය
|
ග්‍රාම නිලධාරි වසම
|
ග්‍රාම නිලධාරි වසමට අයත් ගම් ලේඛනය
|
|
1
|
194,
|
උඩවැලිවිටිය
|
කුරුදු ඡනපදය,අඔවත්ත,ඉදුරු කුඹුර
|
|
2
|
194 A
|
උඩවැලිවිටිය තලාව
|
උඩවැලිවිටිතලාව,ගල්ලනමුල්ල,මිල්ලගහඋඩුමුල්ල,
|
|
3
|
194 B,
|
උඩවැලිවිටිය (බ)
|
උඩවැලිවිටිය පහළ කොටස හා ඉහළ කොටස
|
|
4
|
194 C,
|
උඩවැලිවිටිතලාව (නැ)
|
උඩවැලිවිටිතලාව,වදුරු දෙණිය,අන්නාසිගල හේන,කිතුලහේන,පණුගල් කන්ද,කොස්ඇට හේන.
|
|
5
|
209,
|
යටලමත්ත
|
70 කන්ද, විනිමුල්ල කන්ද,
|
|
6
|
209 A,
|
යටලමත්ත (නැ)
|
යටලමත්ත, මඤ්ඤොක්කහේන,ඉද්දදෙනිය,මාමනදොල,40 කන්ද,දුං කන්ද,බරවමුල්ල,ඉහළ පිට්ටනිය.
|
|
7
|
209 B,
|
යටලමත්ත (බ)
|
බී.ඩී.පහ, මාමනදොල, දුං කන්ද, පාසැල් කන්ද, බෝවිටියමුල්ල
|
|
8
|
210,
|
උඩලමත්ත (උ)
|
උඩලමත්ත-විලමාවත,නය මුල්ල කන්ද,හොරගහකන්ද,දොරණවිල අකුලහේන,කුරුපනාව
|
|
9
|
210 A,
|
ගෝනදෙණිය
|
ගෝණදෙණිය,සුදිරංගල,රක්ෂණගම්මානය
|
|
10
|
210 B,
|
උඩලමත්ත (ද)
|
බණ්ඩාරනායකපුර,ගල්කන්දහේන,
මඤ්ඤොක්කහේන,උඩලමත්ත
|
|
11
|
210 C,
|
උඩලමත්ත (නැ)
|
කන්දඋඩදෙණිය, පුහුල්හේන,බණ්ඩාරනායකපුර
|
|
12
|
210 D,
|
හගරන්වල
|
හඟරන්වල,උඩලමත්තකොටස,දිද්දොළ,52 කොටස,
|
|
13
|
210 E,
|
ගෝනදෙණිය දකුණ
|
රුක්මල්ගහදෙණිය,දොළ ඉහල කන්ද,පාසැල්ගොඩ කන්ද,අක්කර 72,
|
|
14
|
211
|
උනන්විටිය
|
උනන්විටිය,
|
|
15
|
211 A,
|
බුදපනාගම
|
අඟුරුවල කන්ද,බුදපනාගමකොටස,ලෙහුවල කන්ද
|
|
16
|
211 B,
|
උනන්විටිය (නැ.)
|
ඊරියවල. ලෙහුවල
|
|
17
|
212,
|
කැප්පිටියාගොඩ (ද)
|
කරඳගොඩ,කැප්පිටියගොඩ,දොරණවිල,වලකුඹුර,නාගොඩ වත්ත,අත්කම් නිවාස,නිවාස 31,
|
|
18
|
212 A
|
කැප්පිටියාගොඩ (උ)
|
සංවර්ධන ගම, පියසෙන්ගම,පඹේදෙණිය,කැප්පිටියගොඩ,කිරිමැටිය
|
|
19
|
213,
|
පරණතානායම්ගොඩ
|
පරණතානායම්ගොඩ,කාබිල්වත්ත කොටස,කඳන් කැටිය,උඩුමුල්ල, අමුහේන්කන්ද
|
|
20
|
213 A,
|
පරණතානායම්ගොඩ පහළ
|
පරණතානායම්ගොඩ,ඇතුමලේ, මුලන,වාඩියකන්ද,මල්වත්තහේන
|
|
21
|
213 B,
|
පරණතානායම්ගොඩ මධ්‍යම
|
පරණතානායම්ගොඩ,සංවර්ධන ගම්මානය, පුස්සැල්ලකාර, යහලගොඩ,
|
|
22
|
214,
|
අලුත්තානායම්ගොඩ ඉහළ
|
පෝරුවගොඩ,දෙහිගොඩ,පීල්ල ඉහළ ,අළුත් ඉහළ
|
|
23
|
214 A,
|
මලාමුර
|
මලාමුර,මලාමුරඉහළ,37 කන්ද, ආදර්ශ ගම්මානය
|
|
24
|
214 B
|
කැටගොඩ (ද)
|
කිඹුල් කොටු කන්ද,පන්විල,පැල්පිටවත්ත,
|
|
25
|
214 C,
|
අලුත්තානායම්ගොඩ ඉහළ, දකුණ
|
කිරිවැල්තුඩුව,ගොරකගස්තුඩුව,පීල්ල ඉහල,දොලේගොඩේවත්ත,අළුත්ඉහල
|
|
26
|
214 D,
|
මාරකන්ද
|
මල්ලගොඩ,කුඩමළාන,නවගම්මානය,වැලිකැටිදෙණිය,මලාමුරඋතුර,මාරකන්ද,
|
|
27
|
214 E,
|
කැටගොඩ (උ)
|
ඇහැළකන්ද,ඇල්ලවත්ත,පන්සල්කන්ද,කැටගොඩ
|
|
28
|
215,
|
අලුත්තානායම්ගොඩ පහළ
|
මාලියගොඩ,මානගොඩ,ඉහළගොඩ,අළුත්තානායම්ගොඩ පහළ
|
|
29
|
215 A,
|
මාපලගම
|
ඇතුමලේ,මැටිවිලියගොඩ,ආදර්ශගම,කැන්දගස්දුව,හැඳිල්ලගොඩ,රණවිරුගම,මදින්නගොඩ,කොස්ගොඩවත්ත,වාඩියවත්ත,මුලනගොඩැල්ල.
|
|
30
|
215B,
|
අලුත්තානායම්ගොඩ පහළ බටහිර
|
කුඹුරුහේන,නාවින්න,ගොරකගස්තුඩුව,
|
|
31
|
215 C,
|
තල්ගස්වල
|
නවනගරය,කළුකොත,මානම්පිට,දියවර ගම්මානය,තල්ගස්වල වත්ත.(පහල/ඉහල/මැද,කොටස්)
|
|
32
|
216,
|
නාගොඩ
|
නාගොඩ ඉහළ,දූවෙගොඩ ,ගඟ අද්දර,උස්හේන කන්ද,
|
|
33
|
216 A,
|
නාගොඩ ඉහළ
|
අමුන්දර,අන්නාසිගල හේන,සුදු වැලිපොත.
|
|
34
|
216 B,
|
කුරුපනාව
|
කුරුපනාව,උස්හේනකන්ද,පහළ වතුරාව, අළවත්තවිල
|
|
35
|
217,
|
ගෝණලගොඩ
|
කිතුල්දූව,අලවත්තහේන,තහකඩහේන,
ගොඩැල්ලගෙදර,දොලේකන්ද,දඩුගහහේන,
|
|
36
|
217 A,
|
ගම්මැද්දගොඩ
|
ගොම්මුල්ල,ගෝණලගොඩ,කහකඩ හේන,ඇල්ලහේන්දෙණිය,ගම්මැද්දෙගොඩ,ගුලනවිල,කන්දකැටිය,මිරිස්වැල්හේන්දෙණිය,සමූහගොවිපළ,මොදරගල,බතලවත්තගොඩ
|
|
37
|
217 B,
|
ගෝණලගොඩ (නැ)
|
දොලේකණුව,ජීරින්කන්ද,තිරුවානකැටිය,ගොම්මුල්ල අලවත්තහේන ,අරඹවත්ත,කිතුල්දූව, ගුරුගෙවත්ත
|
|
38
|
217 C,
|
ගම්මැද්දෙගොඩ (ද)
|
කළුවමුලල,කැන්දකැටිය,කොස්ඇටහේන,පහළ ගම්මැද්දෙගොඩ,
|
|
39
|
218,
|
උඩුගම බටහිර
|
හෝමදොළ,ගමගොඩ,කඩවීදිය,
|
|
40
|
218 A,
|
උඩුගම දකුණ
|
උඩුගම(ද)කොටසක්,අපර් ස්ටොක්ලන්ඩ් වත්ත
|
|
41
|
218 B,
|
උඩුගම
|
බාර්හන්දිය,ගුණානන්ද මාවත බංගමපාරබෝපෙගෙදර වත්ත,ස්ටොක්ලන්ඩ් වත්ත
|
|
42
|
218 C,
|
උක්ඕවිට උතුර
|
උක්ඕවිට,මොරගල්මුල්ල,ඇප්තොප්වත්ත,කාබිල් වත්ත,
|
|
43
|
218 D,
|
උක්ඕවිට
|
උක්ඕවිට කොටස,සඳරැස්ගම,බටහේනගොඩ,කුරුන්ද,දහහවුල් හේන
|
|
44
|
219,
|
උඩුගම (නැ)
|
උඩුගම නැගෙනහිර,ජනසවිගම්මානය, ගුලනකන්ද,ඇටිකෙසෙල් කන්ද,ඉහලගම,අක්කර80,
|
|
45
|
219 A,
|
හෝමදොල
|
නොම්මර 01,02,05,06, කොටස්,කෙටලපද්දල,රත්න පාක්,ජන උදානගම,හිල් සයිඩ්,
|
|
46
|
219 B,
|
උඩුගම මධ්‍යම
|
සමගි ගම,මිනිරන්වල කන්ද,54හේන,පියතිලක මාවත,පන්සල් කන්ද.
|
|
47
|
219 C,
|
උඩුගම උතුර
|
කැටගොඩ,ගල්ලන්දල,හෝමදොළ,නො.04කොටස,කොණ්ඩගල වත්ත,
|
|
48
|
219 D,
|
අලුත්වත්ත
|
අළුත්වත්ත,කැකිරිහේන්දොළ,පැණිගල යාය,චූන්වේල්කොටස,බියුෂිජෝර්ජ් කොටස,උඩුගමකොටස,කොම්පැනි වත්ත,
|
|
49
|
222,
|
ඌරල උතුර
|
කටඹුරාව,ජම්බුගහවිල,අරුක්ගොඩ,මුලන,නාගහවත්ත
|
|
50
|
222 A,
|
ඌරල දකුණ
|
නෑහිනිනිගල,ගල්කැටියගොඩ,මල්ව්ත්තහේන,පුංචිවත්ත,ගොඩගමහේන,අක්කර 10,දොලේකන්ද,හොදිහැලිහේන,තම්බිගෙවත්ත,
|
|
51
|
222 B,
|
ඌරල මධ්‍යම
|
ඌරල,කටඹුරාව,කොතේගොඩ කන්ද
|
|
52
|
222C,
|
ඌරල පහළ
|
කන්ද උඩවත්ත,ආරලිය,අක්කරදෙක,අක්කර විසිපහ,
|
|
53
|
222D ,
|
ඌරල නැගෙනහිර
|
මිදැල්ල,තලගහහේන,මිනුවන්විල,ගල්කැටියගොඩ,
වේටියමුල්ල
|