WhatsApp Image 2026 09 11 at 3.51.48 PM

 * ප්‍රාදේශීය රැකියා පොළ වැඩසටහන නාගොඩ 2026 * ප්‍රාදේශීය රැකියා පොළ වැඩසටහන නාගොඩ 2026 

 * ආයුබෝවන්🙏🙏 ඔබ පාසල් අධ්‍යාපනය අවසන් කර රැකියාවක් අපේක්ෂාවෙන්  සිටින්නෙක්ද? වෘත්තීය පුහුණුවක් අපේක්ෂාවෙන් සිටින්නෙක්ද? විදේශ රැකියාවක් අපේක්ෂාවෙන් සිටින්නෙක් ද? ව්‍යවසායකු වන්නට අපේක්ෂාවෙන් සිටින්නෙක්ද? මෙන්න ඔබට මහඟු අවස්ථාවක්. 👍

💪 ඔබේ රැකියා සිහිනය සැබෑ කරවමින් මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව, නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව ආයතන රැසකගේ සහභාගිත්වයෙන් සංවිධානය කරන රැකියාපොළ මෙම මස එනම්  2026.09.24 වැනි බ්‍රහස්පතින්දා දින * උදේ 9.00සිට 2.00 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. 

👉 සහභාගි වීමට කැමති ඔබ පහත දුරකථන අංකයට ඇමතුමක් දී අදම ලියාපදිංචි වන්න

☎️ විමසීම්  0740298518 මානව සම්පත් සංවර්ධන නිලධාරී  නාගොඩ.

 

 

 

 

 

 

 

 

 

blood donation

 

 

 

 

 

 

ඇසල පොහොය  නිමිත්තෙන් සංවර්ධන අංශය මගින්  සංවිධානය කරන  ලද වැඩසටහන-2026.07.30

Esala

 

 4  2  5

        

News & Events

30
ஜூலை2026
Aesala poho program

Aesala poho program

ඇසල පොහොය  නිමිත්තෙන් සංවර්ධන අංශය මගින්  සංවිධානය...

குடியுரிமை சாசனம்

Scroll To Top